සිරි කොතලාවල මහතා | History of Sri Lanka Lakegala mountain is situated in Sri Lanka about 175 kilometres (109 mi) away from the capital Colombo. This mountain is situated in Meemure village. Lakegala is situated near the Border between Kandy and Matale Districts. There are several access points to Lakegala rock but the safest access road is from Meemure Village. "The Rock of Lanka" is the meaning of "Lakegala" in Sinhala language. The rock is about 1310m high and it is in the Knuckles mountain range aka "Dumbara Mitiyawatha". Like 👍 comment 🖊️Share DHANUSH Vlogs Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න. © For Copyright Matters Please Contact Us At ► : mycookingmystylesl🤍gmail.com Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න #Ravana#Lakegala#පුරාවෘතයන්#විශ්ව_ශක්තිය#අත්භූත_සිදුවිම් #අංගම්_අසේල_මහතා#Angam_Asela #Ancient_Sri_Lankan_Martial_Art #Angampora#අංගම්පොර #සටන්_කලාව#Spark #aliens #alienlife #conspiracy #space #spacetravel #isanybodyouthere #nasa #spacex#අත්භූත_ස්ථාන#aliens#alienlife #Ravana #Angampora#Pettigala#රාවණ_රාජධානිය #Ravana #Ravana's_Caves #Nil_Diya_Pokuna #Dhanush King ravana`s palace at sri lanka Sri Lankan great king ravana full documentary මහා රාවණ පුරාණය රාවණ රාජධානිය History of Sri Lanka Ravana underwater city Learning about king ravana kingdom of king ravana Ancient Earth, Alien Earths Ravana`s palace at sri lanka Sri Lankan Great king Ravana full Documentary මහා රාවණ පුරාණය රාවණ රාජධානිය
Me mahathayage nb ekak thiyanawa da
Ravana රජු pahala vava
petrol nadda
Rawana
aiye, kotalawala mahattaya "italayak wedila gala debe wela'" kiyala kiyagana yaddi vedio eka cut karala tiyanawa. api kemati e dewal danaganna. puluwannam e vedio eka danna. obata jaya.
පිස්සුනෙ මහත්තයෝ ඔයාට.. ඇමරිකාව මොකටද රාවණා කියලා ඔයාලා ඔහෙ කතා කරකර ඉන්න එක යටපත් කරන්න
ඔයාලා ඒ "රාවණා තාක්ෂණයෙන් සුලු දෙයක් හරි ලෝකෙ මවිතකරලා" නම් ඔන්න ඇමරිකාව අපේ එකෙකුට සල්ලි දීලා ඕක හොරෙන් උස්සයි
මෝඩ කම පෙන්නන එපා. ඔය බෙර සද්දයි, අඟහරුගේ රාවණා ගෙවල හැදුවා වගේ ඒවා මේව විකාර කතා නැතුව.සරල නිර්මාණයක් කරලා පෙන්නන්නකො .සිරි මහත්තයා අභියෝගය බාරගන්නවද ?
නැත්නම් මේ කතා සහ වාද වලින් මිනිස්සුන්ගෙ කාලය, රට මුදල් සහ නිර්මානශීලිත්වය නිකන් මොට වෙලා අපි අතීතෙ කිය කීයා ඉන්න ගොබ්බයො රැලක් වෙනවා. අඩුම තරමේ කන්න ඕන ටිකවත් රටේ වවාගන්නෙ නැති
රාවණා හිටියා, රජයත් අනුග්‍රහ කලා කීයලා වැඩක් නැ.දැන් මේ ඉන්නවා නැ, බොරු වාදයක් නේ.
රාජ් සෝමදේවයන්ගෙ නම කිව්වාට එතුමා පුරා විද්‍යා සොයා ගැනීම් ඉතිහාසෙට ගලපන්න අදහසෙන් ඒ දිහා බල්න්න එපා කියන කෙනෙක්. හමුවන දෙයකට නමක් ගමක් අපි දන්න කතාවකින් අපි දෙනවා මිස, ඒ දේවල් වල නම් ගම් කියවෙන්නෙ නැ නේ
රාවණාගෙ තාක්ෂණයෙන් ""සරල දෙයක් හදලා රට මවිත කරන්න පෙන්නන්න බලන්න. රාවණා නෙවෙයි බුදුන් හිටියා වුනත් වැඩක් නැ නේ අපිට වැඩක් ගන්න බැරි නම්.
ශ්‍රී රාවණා නාමයට නමස්කාරය වේවා ..
Ihala..un..sathya..dannawaa....unge..kate...balawath...ibbo..daala...made..in..india......
Niyamai den raawana gena kathaa wenawaa wefi
රාවනා කියලා පකෙක් නෑ...මුන්ට පිස්සු..මෝඩ මිනිස්සු 🤷🏻♂️🖕🏻
ස්තුතියි දනුෂ්ක මහත්තයෝ
ආධ්‍යාත්මික විශ්ව විද්‍යාලය ගැන අසේල ගුණරත්නයන් මුල් වරට හෙළි කරයි
youtu.be/0wGMLcERVwg youtu.be/0wGMLcERVwg
😍😍😍😍😍😍
Ayye me ikmanata dawasakata dekak withara danna
Diyunu wu meloke newatha gal yugayakata yanne nethiwa adyapanaya,sadacharayata wedagath deyak karanna.
ජය දනුෂ්ක අයියේ අපි ඉන්නවා ඔයා එක්ක.
Oya yanna oni niyama thanakata aiye gihin tiyenne ...e mahathwarungen ganna puluwan siyaluma thorathuru apita denna asawen balagena innawa....rajya anugrahaya labuna kiyddi hithata puduma adambarayak danenawa ...budusaranai aiye rawana pihitai
මාද්‍ය තිබුණු පලියට මෝඩ කතා කියවන්ට එපා. රාවන යනු රාමායනයේ සඳහන් එක චරිතයක් පමණයි. "රාමායනය" යනු වාල්මිකී නම් ඍෂිවරයා විසින් ක්‍රිස්තුපුර්ව 5 වන සියවසේ ලියු ප්‍රබන්දයක්. එබැවින්, රාවන යනු ප්‍රබන්දයක එක් චරිතයක් මිස කිසි විටෙක සැබෑ චරිතයක් නොවේ.